පරිගණකයෙන් සිංහල ටයිප් කරනවිට අැතිවන ගැටලු නිරාකරණය කරගන්නේ කෙසේද ? උදාහරනයක් ලෙස කොම්බුව ටයිප් කිරීමේදී අදාල අකුරට පෙර වෙනුවට කොම්බුව පසුපසට පැමිණීම
පරිගණකයෙන් සිංහල ටයිප් කිරීමේදී සිදුවන ඔබ සදහන් කර අැති අාකාරයේ ගැටලු නිරාකරණය කිරීම සදහා කුඩා මෘදුකාංගයක් ඔබ පරිගණකය මත සථාපනය කරගත යුතුය. මෙම පහත සදහන් කර අැති යොමුව හරහා ඔබට බාගත කරගත හැක. https://www.icta.lk/local-languages-initiative/
දැන් අපිට සිංහල google translate වලින් කරගන්න පුලුවන්. google translate වැඩ කරන හැටි පහත වීඩියෝව මගින් බලන්න.
Good work
UpulIndika
UpulIndika this forum is good..apreciated
PrabathWithanage Thanks Mr Prabath Please ask your province people to join and comments on post
වඩාත් හොද ෆොන්ට් එකක් භාවිතා කිරීමෙන් එය මගහරවා ගත හැක